Find the perfect class from thousands of options across Sri Lanka
Showing 1-3 of 3 classes
Unlock your full potential in A-Level Mathematics with an instructor who has a proven track record of academic excellence. Conducted by Vishwa Nimesh, a University of Moratuwa Engineering undergraduate who achieved 3 'A's in A/L Mathematics and brings formal teaching experience as a mathematics instructor at Susipwan Higher Education Center. This class provides a highly structured, syllabus-specific approach tailored for Local A/L, Edexcel, and Cambridge students. What to Expect: Core Concept Mastery: Clear, logical breakdowns of pure and applied mathematics, with a strong emphasis on mastering complex topics like calculus, algebra, and mechanics. Targeted Problem Solving: Extensive practice with custom worksheets and guided, step-by-step solutions designed to build analytical speed and confidence. Exam & Past Paper Strategy: Intensive focus on past-paper discussions, teaching you exactly how to approach high-weightage questions, manage your time, and secure maximum marks according to specific marking schemes. Whether you need to strengthen your foundational math skills or are aiming for a top-tier grade, this class delivers the expert insights and rigorous practice required to succeed.
Build confidence, strengthen your maths skills, and prepare for exams with expert guidance from Ruvini Medagedara. ✅ Edexcel, Cambridge & Local syllabuses ✅ Online classes via Zoom ✅ Trained maths teacher with experience teaching UK and US students through Third Space Global 📞 Enrol today: 077 070 1330 075 327 2420 BSE (Hons) – OUSL | CCNA | NVQ Level 4
6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු…. මේ වසරේ 86% ක ඉහලම A සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තාකල, ශ්‍රී ලංකාවේ එකම හා දක්ෂතම ගණිත ගුරුවරයාගේ පන්තියට ඔබත් එක්වන්න. 25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හතරවෙනියා සහ පස්වෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි. පසුගිය වසරේ, සිසුන් 149 කට ගණිතය උගන්වා, A සාමාර්ථ 128 ද, B සාමාර්ථ 14 ක් හා C සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 86% ක ඉහලම A සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිත ආචාර්යවරයාᱹ * ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම…. වරලත් ගණිතඥ - ඉන්ද්‍රජිත් පෙරේරා ( B.Sc. , MSc. , CMath. ) ගම්පහ , කොළඹ හා කළුතර දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0713325736 “ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”
Join thousands of students and tutors who found their perfect match on TuitionBook.lk
100% Secure & Verified Platform