Home Browse Classes Mathematics 6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

Colombo, Sri Lanka

Offline Class
LKR 0.00/hour Jun 23, 2026

Class Description

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්ය ( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE A සාමාර්ථයක් සමග සාමාන්ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු…. මේ වසරේ 86% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, ශ්‍රී ලංකාවේ එකම හා දක්ෂතම ගණිත ගුරුවරයාගේ පන්තියට ඔබත් එක්වන්න. 25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්රී ලංකාවේ ප්රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හතරවෙනියා සහ පස්වෙනියාද සමග ‚ දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්‚ ප්රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි. පසුගිය වසරේ, සිසුන් 149 කට ගණිතය උගන්වා, A සාමාර්ථ 128 ද, B සාමාර්ථ 14 ක් හා C සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 86% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිත ආචාර්යවරයාᱹ * ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම…. වරලත් ගණිතඥ - ඉන්ද්රජිත් පෙරේරා ( B.Sc. , MSc. , CMath. ) ගම්පහ , කොළඹ හා කළුතර දිස්ත්රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0713325736 “ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”

Subjects Covered

Mathematics

Class Details

Class Type

Offline Class

Price

LKR 0.00/hour

Duration

2 hours per session

Frequency

Twice a week

Location

Colombo, Sri Lanka

About the Tutor

IP

Indrajith Perera

Certified Tutor

Contact Information

Response time: Within 24 hours

Teaching Expertise

  • Mathematics

Class Schedule

Classes are conducted according to the following schedule.

Day Start Time End Time Duration
Friday 03:30 PM 05:30 PM 2 hours

Please contact the tutor to confirm your slot and get payment details.

Ready to Transform Your Learning Journey?

Join thousands of students and tutors who found their perfect match on TuitionBook.lk

100% Secure & Verified Platform